
රූ සොබා
ලස්සනට ඉන්න අපි කව්ද අකමැති නේද? ඉතින් මේ රූ සොබා ලිපි පෙළ ලස්සනට ඉන්න කැමති අයටම ලියන ලිපි පෙළක්...... කියවලා බලන්නකෝ..
- අපි කව්රුත් දන්නා දෙයක්නේ පලතුරු ජාති ආහාරයට ගත්තම ලස්සන වෙනවා කියන එක .....ඒ උනාට හොදටම ඉදුණු පලතුරු ජාති කන්න යන්න එපා. ඔය නිතරම තෝරාගන්න ඕන ඉදිගෙන එන පලතුරු. ඒත් එක්කම කහ පාටට හුරු කරොටින් අඩංගු වෙන carrot , papaw වගේ පලතුරු ගන්නවානම් තවත් හොඳයි.
- ඒ වගේම අපි ගොඩක් කට්ටිය උදේද හිස බඩට fruit juice එකක් බොන්න පුරුදු වෙලා ඉන්නවා. ඇත්තටම එක හොඳ පුරුද්දක්. ඒ උනාට ඔය ඒ juice එක හදද්දී එකට ලුණු එකතු කලාද? එහෙනම් ඒ juice එකෙන් නියම විදියේ result එකක් ගන් බැහැ. ඔය හදන fruit juice 1ට ලුණු add කරන්න යන්න එපා ඒ නිසා.
- ඔයාල දන්නවද වැල්දොඩම් ගැන... ලස්සනට ඉන්න කැමති ඔයාට හොද පළතුරක් වැල්දොඩම් කියන්නෙත්
එහෙනම්...... මේක කියවලා try කරන්නකෝ... තව ලස්සන වීමේ රහස් ගොඩක් එක්ක රූ සොබා වලින් හමුවෙමු.............

No comments:
Post a Comment