Pages

Warmly welcome


Visit it........ Read it............... If feel better

Follow it.........

Thursday, September 13, 2012



 සුව අසපුව 









 ඔයත් තරබාරු කම හින්දා හිතෙන් දුක විදින කෙනෙක්ද? කැමතිද හොඳ body shape එකකට.  එහෙනම් මේ ලිපිය කියවන්න.

 

 ඔයාල දන්නවද මේ ලගකදී කරපු research එකකින් හොයාගන තියනවා පොල් තෙල් වලට පුළුවන් කියල අපේ සිරුරේ බර ඒ වගේම size  එක අඩු කරන්න. පොල්තෙල් වල තියන ගුණදායක මේද අම්ල වලට පුළුවන් ශරීරයේ තියන මේදය , ශක්තිය විදියට ඉක්මනට දහනය කරන්න.
.
මෙහෙම කිව්වටම පොල් තෙල් ඕනවට වැඩ use කරන්න යන්නත් එපා. මොකද පොල් තෙල් එක හැන්දක තියනවනේ කැලරි 117 ක් වගේම මේදය ග්රෑම් 13.6 ක්. 

ඒ හින්ද ගානට වඩා ගන්නේ නැතුව යම් ප්‍රමාණයක් ඔයාගේ කෑම වේලට Add කරගන්න. 

ඊට අමතරව හොඳ සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් එක්ක පොඩි exercise පාරකුත් දැම්මනම් ඔයාටම තේරේවි ඔයාගේ වෙනස.   



 


try it............















 ඔයාගේ ශරීර සෞඛ්‍යයට වැදගත් වෙන තවත් ලිපියක් එක්ක සුව අසපුවෙන් ආයෙත් හමු වෙමු............

4 comments: